Explore the digital novels of Ruvinda Samaranayake & Special Guests.
2055 වර්ෂය. කොළඹ අහස අළු පැහැගැන්වී ඇත. 'සින්ඩිකේට්' පාලනය යටතේ හුස්ම ගන්නා නගරයක, තනිවූ කාර්මිකයෙක් අතීතයේ රහසක් සොයා යයි.
නුවරඑළියේ ඝන මීදුම අතර සැඟවුණු අඳුරු අතීතයක්. වසර හයකට පසු නැවත පැමිණෙන තීර්ථ, වලව්වක සැඟවුණු රහසක් සොයා යයි.
විශාල බලාපොරොත්තු ඇතිව කොළඹට පැමිණෙන සනුලිගේ පළමු රාජකාරි දිනය, දැඩි කෝපයට පත් ප්‍රධාන විධායක නිලධාරී රොහාන් දිසානායක හමුවීමත් සමඟම අභියෝගයක් බවට පත්වෙයි.